ව්‍යාජ පුවත් ප්‍රචාරණය වීම වැළැක්වීම සඳහා සමාජ මාධ්‍ය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බව අමාත්‍යවරයා එහිදී කියා සිටියේය. භීෂණ මානසිකත්වය හෝ වාර්ගික සංහිඳියාවට තර්ජන එල්ල වන ආකාරයෙන් පැතිර යන කටකතා පාලනය කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව මේ වනවිට Facebook ඇතුළු සාමාජ මාධ්‍ය ජාලා කිහිපයකම පිවිසුම් මාර්ග අවහිර වී තිබෙන අතර ඊයේ (06) දිනයේ සිට මහනුවර දිස්ත්‍රික්කයේ සමහර සමාජ ජාල අඩවි අවහිර වී තිබුණි.
0 comments :
Post a Comment