සංවිධානාත්මක පිරිස් විසින් ඇති කරන කලහකාරී තත්වයන් සමනය කිරීමේ අරමුණින් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබේ.
මේ වනවිට පොලිස් විශේෂ කාර්ය බලකාය, යුද හමුදාව, යුද හමුදා විශේෂ බලකාය, පොලිස් කැරලි මර්දන ඒකකය මහනුවර දිස්ත්‍රික්කයේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් කණ්ඩායමක් ද ඊයේ දිනයේදී මහනුවර වෙත පිටත් කර යවා ඇති අතර ඔවුන් මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුකරන බව වාර්තා වේ.
0 comments :
Post a Comment