යාපනය මහ නගර සභාව දෙමළ ජාතික සන්ධානයට.


යාපනය මහ නගර සභාවේ බලය වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානයට තවත් පක්ෂ දෙකක සහය ලැබීමත් සමඟ අද (26) යාපනය මහනගරාධිපති වශයෙන් දෙමළ ජාතික සන්ධානයේ හිටපු පළාත්සභා මන්ත්‍රී එමානුවේල් අනොල්ඩ් මහතා දිවුරුම් දෙනු ලැබීය.

එමානුවෙල් අනොල්ඩ් මහතා දිවුරුම් යාපනය මහ නගර සභාවේදී උතුරු පළාත් පාලන කොමසාරිස් එම්. පැට්‍රික් ටිලන්ජන්  මහතා ඉදිරියේදී දිවුරුම් දුන්නේය.

පැවති පළාත් පාලන මැතිවරණය යාපනය මහ නගර සභාව වෙනුවෙන් ඡන්ද 14924 ක් ඡන්ද ලබාගෙන තිබූ අතර මන්ත්‍රී ආසන 18 ක් හිමිව තිබිණි. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment