මේක ජනාධිපතිවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභංගයක් !

මේක ජනාධිපතිවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභංගයක් !
ඒකාබද්ධ විපක්ෂයේ එම විශ්වාසභංග යෝජනාව අඅගමැතිවරයාගේ හා ආණ්ඩුවේ විශ්වාසය ආරක්ෂා වන යෝජනාවක් බවයි හෙතෙම කියා සිටියේ. කෙසේ වෙතත් විශ්වාසභංග යෝජනාවේදී ආණ්ඩුවට එරෙහිව ආණ්ඩුව තුළ සිටින මන්ත්‍රීවරු හඳුනාගත හැකි බවද හෙතෙම සඳහන් කළේය.
 
එමෙන්ම විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමෙන් අනතුරුවන් ආණ්ඩුවේ කුණු සුද්ධ කර නව ආරම්භයක් ගත හැකි බවද වැඩිදුරටත් පැවසිය.
 
නිශාන්ත ප්‍රියදර්ශන

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment