සාමාන්‍ය ජනතාව නීතිය අතට ගැනීම භයානකයි - ආර්. සම්බන්ධන්

සාමාන්‍ය ජනතාව නීතිය අතට ගැනීම භයානකයි - ආර්. සම්බන්ධන්
කිසිදු පාර්ශ්වයක් විසින් සිදුකරන ක්‍රියාවන් සාධාරණීකරණය කළ නොහැකි බවයි සම්බන්ධන් මහතා අවධාරණය කරන්නේ. කිසිදු ප්‍රජාවකට හෝ පාර්ශ්වයකට අයුක්තියක්, අසාධාරණයක් සිදු නොවන ලෙස තත්වය පාලනය කිරීම රජයේ වගකීම බවයි ඔහු පෙන්වා දෙන්නේ.
 
සියලු ශ්‍රී ලාංකිකකයන් නීතියට ගරු කරමින් ජාතීන් අතර සුහදතාවය වර්ධනය කිරීමට කැප වී ක්‍රියා කරන ලෙස විපක්ෂ නායකවරයා ඉල්ලා සිටී. 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment