වයඹ පොල් ඉඩම් කැබලි කිරීම තහනම්. Ceylon News 24x7 2:32:00 PM Political News Edit වයඹ පළාත තුළ සියලුම ආකාරයේ පොල් ඉඩම් කැබලි කිරීම වහාම නවත්වන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග කළේය. කුරුණෑගල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්විමට එක්වෙමින් ජනපතිවරයා මෙම නියෝගය නිකුත් කළේ පොල් ඉඩම් කැබලි කිරීම හරහා පොල් වගාවට සිදුවන හානිය අවම කර ගැනිමේ අපේක්ෂාවෙනි. එම නියෝගය අද (07දා) සිට බලපැවැත්වෙන බවත් ඒ පිළිබඳව සියලුු ආයතනය දැනුවත් කරන ලෙසත් ජනපතිවරයා මෙහිදී අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment