එජාපයට ත්‍රී පුද්ගල නායකත්ව මණ්ඩලයක්! - බාහු

එජාපයට ත්‍රී පුද්ගල නායකත්ව මණ්ඩලයක්! - බාහු

 

මෙම තත්ත්වය මත සජිත් ප්‍රේමදාස හා රාජිත සේනාරත්න යන ඇමතිවරුන්ට බලතල ලබා දී ත්‍රී පුද්ගල නායකත්ව මණ්ඩලයක් යටතේ ඉදිරියට කටයුතු කර ගෙන යාමට තමන් යෝජනාවක් කර ඇති බව වික්‍රමබාහු මහතා කියා සිටියේය. කෙසේ වෙතත් අගමැතිවරයා ජාතිවාදයට විරුද්ධව යථාවාදීව කටයුතු කරන මෙරටට පහළ වූ එකම ධනේශ්වර නායකයා බව හෙතෙම පැවසීය.

නිශාන්ත ප්‍රියදර්ශන

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment