නියෝජ්‍යය කතානායක ධුරය ආනන්ද කුමාරසිරිට



නියෝජ්‍ය  කතානායක තෝරාපත් කරගැනීම සඳහා අද (05) පැවැති රහස් ඡන්දයෙන් ඡන්ද 97 ක් ලබා ගනිමින් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ  ආනන්ද කුමාරසිරි මහතා  නියෝජ්‍ය කතානායකවරයා ලෙස  තේරීපත් විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වු  සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට හිමි වුයේ ඡන්ද 53 ක් පමණි.

ඒ අනුව වැඩි ඡන්ද 44 කින්  ආනන්ද කුමාරසිරි මහතා නියෝජ්‍ය කතානායක ධුරටය සුදුසුකම් ලැබීය.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment