විජයකලා රාජ්‍ය ඇමති ධූරයෙන් ඉවතට!



එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි හිස එසවිය යුතු බවට ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් කර තීන්දුවක් ගන්නා තෙක් වහාම ක්‍රියාත්මක වන පරිදි ඇය රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කරන මෙන් අග්‍රාමාත්‍යවරයා ජනපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි රජයේ ඉහළ පෙළ ආරංචිමාර්ග වලින් වාර්තා වේ.

අපට ලැබෙන තොරතුරු අනුව ජනපතිවරයාද එයට එකඟත්වය පළකර ඇතැයි පැවසේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment