ඩිලාන් ඉවතට – ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක මහින්ද සමරසිංහ Ceylon News 24x7 12:16:00 AM News Edit ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පත් කර ඇතැයි පක්ෂ ආරංචි මාර්ග කියයි. මීට පෙර ශ්‍රි.ල.නි.ප මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළේ හිටලු ඇමති ඩිලාන් පෙරේරා මහතාය. ඩිලාන් පෙරේරා මහතා ඇතුළු 16 දෙනකු ආණ්ඩුවෙන් ඉවත් වූ අතර ඔවුන් අද ඒකාබද්ධ විපක්ෂය සමඟ දේශපාලන සාකච්ඡා පැවැත්වීය. Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment