ගෝඨාභයගේ පළමු දේශපාලන පෙනී සිටීම

ගෝඨාභයගේ පළමු දේශපාලන පෙනී සිටීම
පොදුජන ජන පෙරමුනේ ආරධනයෙන් ඊයේ දින නෙළුම් මාවතේ පිහිටි ප්‍රධාන කාර්යාලයේ සංවිධානය කර තිබු සාමාජික ප්‍රවර්ධන වැඩසටහනට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග ගෝඨාභය බැසිල් ඇතුළු පිරිසද එක් වූහ.එම අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ විශේෂ පිළිගැනීමකට ලක්වූ අතර දේශපාලන ආරංචි වාර්තා කළේ අනාගත ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වන්නට නියමිත ගෝඨාභයගේ පළමු දේශපාලන පෙනී සිටීම මෙය බවයි.
කෙසේ වෙතත් මාධ්‍ය කළ විමසීම් වලදී ඔහු තවමත් පවසන්නේ ‘මහින්ද අයිය තමා තීරණේ කරන්න ඕන ඒ ගැන‘ ලෙසිනි.
http://www.gossiplankanews.com/2018/07/gotabhaya-political-appearance.html










Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment