දේශපාලන පළිගැනීමේ ලැයිස්තුවලට විරෝධය දක්වමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කළ වැඩ වර්ජනය නිසා දිවයිනේ පාසල් රැසක වැඩ කටයුතු අද කඩාකප්පල් විය.
ඇතැම් පාසල් වල සිසුන් පැමිණ සිටියේ ඉතාම සීමිත සංඛ්‍යාවකි.
ගුරු සංගම් නියෝජිතයන් ප්‍රකාශ කළේ වැඩ වර්ජනය ඉතාමත් සාර්ථක බවයි.
කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කරන්නේ වැඩ වර්ජනය අසාර්ථක බවයි.
0 comments :
Post a Comment