උදර්පණ නීතිය ජනපති යටතට.



උදර්පණ නීතිය හා ඊට අදාල කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා යටතට පත්කර තිබේ.

උදර්පණය යනු රටවල් දෙකක් අතර සැකකරුවන් හුවමාරු කිරීමේ දී බල පවත්වනු ලබන නීතිය වන අතර මෙය ජාත්‍යන්තර පොලීසිය (ඉන්ටර් පෝල්) හරහා සිදුවේ.

මෙතෙක් මෙම නීතියට අදාල බලතල හා වගකීම් වයඹ සංවර්ධන අමාත්‍යංශය යටතේ පැවති අතර නව සංශෝධනය යටතේ එම නීතිය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය යටතේ පවතින සමුද්‍රීය සංරක්ෂණයේ ආරක්ෂාවට එරෙහිව සිදුකරනු ලබන නීති විරෝධී ක්‍රියා මැඩ පැවැත්වීම පනත යටතට ඇතුළත් කර තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment