"අහන්න" දකින්න හෙට මහියංගනයට එන්න.



එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස නැගී සිටීමට අපේක්ෂාවෙන් ක්‍රියාත්මක කරන "අහන්න" වැඩසටහන හෙට (23) උදෑසන 10ට මහියංගනය - සොරබොර ශ්‍රී අශෝකාරාම විහාරස්ථානයේ දී පැවැත්වේ. 

මේ වන විට දිවයිනේ ප්‍රදේශ රැසක් ආවරණය කරමින් සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින මෙම වැඩසටහන අද (22) හසලක - නව සිනමා ශාලාව ඉදිරිපිට දී පැවැත්විණි.





Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment