නදීකා බණ්ඩාරගේ ‘තෙත්භූමි’ 28දා.



නදීකා බණ්ඩාරගේ නවතම රංග කාර්යය ‘තෙත්භූමි’ සැප්තැම්බර් 28 වනදා සවස 7.00ට බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියටර්හිදී පැවැත්වේ.

ප්‍රකාශනවාදී කුරිරු රංගයක් වන මෙහි රචනය සහ අධ්‍යක්ෂණය නදීකා බණ්ඩාරගෙනි.

නදීකා බණ්ඩාර, මුරුගන් එමා, සුසන්ත ප්‍රදීප්, අජිත් සංජීව, කසුන් ජයරත්න, ජෙනිටස් පෙරේරා, බිනාල් අතුරුලියන රංගනයෙන් දායක වන මෙහි සංගීත නිර්මාණය ශාක්‍යා වීරසිංහගෙනි.

නර්තන රචනයෙන් සුසන්ත ප්‍රදීප් දායක වන අතර මුරුගන් එමා රංග භාණ්ඩ නිර්මාණය කරයි.

‘තෙත්භූමි’ මයි වොයිස් ෆෙමිනිස්ට් තියටර් ඉදිරිපත් කරයි.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment