අසල්වැසියන්ට වඩා ලංකාවේ රුපියලේ තත්ත්වය යහපත්!




ආසියානු  කලාපයේ  අනෙකුත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ රුපියල අව ප්‍රමාණය වීම තවමත් අඩු මට්ටමක පවතින බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

ඉකුත් මැයි මාසයෙන් පසුව ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ රුපියල අවප්‍රමාණ වී ඇත්තේ 6% න් පමණක් වන බවද ඉන්දියාවේ 11%න්ද පිලිපීනයෙන් 9% න්ද, ඔස්ට්‍රේලියාවේ 8% කින් ආදී වශයෙන් එම රටවල මුදල්  ඒකක අව ප්‍රමාණ වී තිබෙන බවද එම අමාත්‍යංශය සඳහන් කරයි.

තවද පකිස්ථානය, ඉන්දුනීසියාව, වියට්නාමය ඇතුළු රටවල් බොහෝමයක මේ වන විට ඩොලරයට සාපේක්ෂව ඒ ඒ රටවල මුදලේ අගය අවප්‍රමාණ වී තිබෙන බවද  මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment