බැසිල් හදිසියේම ලංකාවට එයි : හේතුව මෙන්න.
ඇමරිකාවට ගොස් සිටි බැසිල් රාජපක්ෂ මහතා අද (25) උදැසන යළි දිවයිනට පැමිණ ඇතැයි වාර්තාවේ.
ඔහුට එරෙහිව ඉදිරි දින කිහිපයෙහි විභාගවිමට නියමිත නඩු කටයුතු සඳහා බැසිල් රාජපක්ෂ මහතා දිවයිනට පැමිණි බව ඔහුගේ හිතවතකු පැවසිය.
වහාම ලංකාවට පැමිණ ඉදිරි ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය තුල මතුව ඇති අර්බුදය සමතයකට පත් කිරීමට මැදිහත්වන්නැයි මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා බැසිල් රාජපක්ෂ මහතා ගෙන් ඉල්ලීමක් කර තිබිණ.
[SLM]

0 comments :
Post a Comment