රුපියල පවා හිඟාකන බස් හිමියන්ට මගී සංගමය දුන්න පිළිතුර [Video]



මෙම මස 20 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට බස් ගාස්තුව 4%කින් ඉහළ දැමීමට ගෙන ඇති තීරණයට විරෝධය පල කරන බව කොළඹ දිස්ත්‍රික් බස් මගීන්ගේ සංගමය සහ ශ‍්‍රී ලංකා පාරිභෝගික ජාලය ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වමින් සන්දන්කර සිටියි. 

පසුගිය 19 වැනිදාකොළඹදී පවත්වන ලද එම මාධ්‍ය හමුවේදී ඔවුන් වැඩි දුරටත් කියා සිටියේ බස් ගාස්තු වැඩි කිරීමට පමණක් ක්‍රියාත්මක වන ආයතන පද්ධතියක් මෙරටට අවශ්‍ය නොවන බවත් බස් රථ හිමියන් පිළිබඳව මෙන්ම බස් මගී ජනතාවගේ අභිලාෂයන් වෙනුවෙන්ද එම ආයතන ක්‍රියාකළ යුතු  බවයි. 


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment