මෙවර ශිෂ්‍යත්වෙ ප්‍රතිඵල199 ක 1 වැනියො දෙන්නයි 198 ක 2 වැනියො දෙන්නයි

https://www.gossiplankanews.com/2018/10/grade-5-exam-2018-results-top.html
ද නිකුත් වූ 2018 පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ස්ථානය සිසු දරුවන් දෙදෙනෙකුටත් දෙවැනි ස්ථානය දෙන්නෙකුටත් හිමිවීම විශේෂිතය.
1 වන සම ස්ථාන දෙක (ලකුණු 199)
පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි විද්‍යාලයේ
බුමිත් මෙත්මුල විතානගේ සහ

වේයන්ගොඩ ශාන්ත මේරි විද්‍යාලයේ කේ. සනුප දිමත් පෙරේරා
2 වන සම ස්ථාන දෙක (198)
මිනුවන්ගොඩ රෙජී රණතුංග විද්‍යාලයේ සේනුජි හෙට්ටිආරච්චි
යාපනයේ හින්දු ප්‍රථමික විද්‍යාලයේ එම්. තිගොලොලිබවන්.
3 වන ස්ථානය (197)
සිවපුරම් ප්‍රාථමික විද්‍යාලය වවුනියාව බී හරිති කන්සුජා 

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු සංඛ්‍යාව 168ක් බව  විභාග දෙපාර්තමේන්තුව දන්වා ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment