දුමින්ද සහ දෙදෙනෙක් ඊයේ පාර්ලිමේන්තුවට ඇවිත් නෑ Ceylon News 24x7 9:01:00 AM Gossips Edit ඊයේ පැවති පාර්ලිමේන්තු රැස්වීම සඳහා මන්තී‍්‍රවරු 225 දෙනාගෙන් 222ක් පැමිණි අතර සැසිවාරය සඳහා නොපැමිණි මන්ත්‍රීවරුන් වූයේ අමාත්‍ය දුමින්ද දිසානායක, දිලූම් අමුණුගම සහ ශිවශක්ති ආනන්දන් මන්තීවරුන්ය. මේ අතරින් දුමින්ද දිසානායක එජාපයට එක්වනු ඇති බවට පසුගිය කාලය පුරාම කතා පැවතිණි. Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment