ඇමති කම අතහැර වඩිවේල් සුරේෂ් යළිත් එ.ජා.ප යට


 එක්සත් ජාතික පක්ෂය අතහැර මහින්ද රාජපක්ෂ  සමග එකතුවී ඇමැතිධුරයක් ලබා ගත් වඩිවේල් සුරේෂ් ද
අද සිය

අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.ආණ්ඩුවට බහුතරයක් නොමැති බවින් තමා සිය ඇමැතිධුරයෙන් ඉල්ලා අස්වන බව වඩිවේල් සුරේෂ් සදහන් කරන ලදී.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment