තමන් අගමැති ධූරයේ කටයුතු කිරිම වළකාලමින් අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතා ගොනු කළ විශේෂ අභියාචන පෙත්සම විභාගයට ගැනීමට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම අතුරු නියෝගය ඉවත් කරන්නැයි කර තිබු ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.
පෙත්සම් විභාගය ජනවාරි 16,17,18 කැඳවීමටත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)

0 comments :
Post a Comment