තිලිණ බණ්ඩාර තෙන්නකෝන් එජාපයට


මධ්‍යම පළාත් එජනිස හිටපු අමාත්‍ය තිලිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා එක්සත් ජාතික පක්ෂ නායක රනිල්
වික්‍රමසිංහ මහතා හමුවී අද

එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය ලබා ගත්තේය.
එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයින් සමග එක්ව ඔහු සාකච්ඡාවකද නිරත විය.
තිලිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා පළාත් සභාවේ හිටපු ඇමති ප්‍රමිත තෙන්නකෝන් මහතාගේ ඥාති සහෝදරයකු වන අතර හිටපු ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ වැඩිමහල් සහෝදරයාගේ පුත්‍රයාය. ඔහු මධ්‍යම පළාත් සභාවේ ක්‍රීඩා,යෞවන කටයුතු ඇමති ධුර දැරුවේය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment