සිරිසේන ධූරයෙන් ඉවත්වී පොලොන්නරුවට ගොස් ගොවිතැන් කරන්නට යයි?

   
තමන්ව තාප්පයට හේත්තු කිරීමට කටයුතු කළහොත් ජනපතිධූරයෙන් ඉවත්වී ජාතිය අමතා පොලොන්නරුවට ගොස් ගොවිතැන් කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසූ බව හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.

ජනපතිවරයා හා එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් අතර සඳුදා පැවැති සාකච්ඡාවේදී ඔහු මේ බව සඳහන් කළේ යැයි මනෝ ගනේෂන් මහතා සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශ කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment