'දිවයින' අධිකරණයට අපහාස කරයි!


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත්කරන ලද අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් 49 දෙනෙකුට එම තනතුරු දැරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් සඳුදා (දෙසැම්බර් 03) අතුරු තහනම් නියෝගයක් නිකුත්කර ඇතත් 'දිවයින' පුවත්පත මෙවනවිටත් මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා සම්බන්ධ පුවත් පලකිරීමේදී ඔහුව අගමැති ලෙස නම් කරමිනි සිටියි.

එජාප පෙරේදා මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් කරමින් කියා සිටියේ මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ලෙස භාවිත කිරීම අධිකරණයට අපහාස කිරීමක් බවයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment