මුදල් හා ජනමාධ්‍ය ලේකම් ධූරය යළි සමරතුංගට.


මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා වැඩ භාරගෙන තිබේ.

අද (31) ජනාධිපති නිල නිවසේදි ඔහු  මෙලෙස සිය වැඩ භාර ගැනීම සිදු විය .

මීට පෙරද ඔහු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කර තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment