නත්තල් අවුරුදු සමරන්න ජනපති පවුල පිටින් සතියක් තායිලන්තයේ


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පවුලේ සාමාජිකයන් පුද්ගලික සංචාරයක් සදහා විදෙස් ගත වී ඇති
බව වාර්තාවේ.
මෙය දින හතක පමණ

සංචාරයක් බවත් පිරිස තායිලන්තය බලා පිටත්ව ගොස් ඇති බවත් වාර්තාවේ.දෙසැම්බරයේ අග බොහෝ දේශපාලනඥයින් ප්‍රභූන් විවිධ සංචාරවල නිරතවීම සාමාන්‍ය සිරිතකි. ජනපතිගේ සංචාරයද ඒ අනුව යමින් සිදුව ඇති බව වාර්තාවේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment