විධායක බලතල කප්පාදුව - අධිකරණයේ ස්වාධීනත්වය ඉටුකරදුන් ජනපති ගේ ජනවාරි 8 සමරුව

https://www.gossiplankanews.com/2019/01/president-advertisement.htmlද (8) වන දිනට යෙදෙන ජනපති මෛත්‍රිපාල සිරිසේනගේ සිව්වන පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් සියලුම ජාතික පුවත්පත්වල වෙළෙඳ දැන්වීමක් පළ කර තිබේ. එහි සඳහන් වන ආකාරයට
පසුගිය කාලයේ ජනපතිවරයා රට තුළ ඇති කළ

වෙනස්කම් අතර දූෂිත දේශපාලන සංස්කෘතිය පිරිපහදු කිරීම, විධායක බලතල කප්පාදුව, ජනතාවට වැඩකරන මැතිඇමතිවරුන්ට වැඩ කිරීමට සහය හා නිදහස මෙන්ම අදිකරනයේ ස්වාධිනත්වය යථාර්තයක් කරදී තිබේ.
එම සම්පූර්ණ දැන්වීම පහත පරිදිය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment