ඇමෙරිකාවත් ක්‍රිකට් ගහන්න සූදානම් -ICCයේ සාමාජිකත්වය ගනී


ඇමෙරිකා එක්සත් ජනපදයට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය හිමිවී තිබෙයි. එරට ක්‍රිකට්
ආයතනය විසින් කළ ඉල්ලීමකට අනුව මෙසේ
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ලබාදී තිබේ.
ඇමරිකාවට මෙලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය හිමි වන්නේ එහි 105 වන සාමාජිකයා ලෙසයි.ෙ
ඇමරිකාවට අයි.සී.සී. සාමාජිකත්වය පසුගිය 2017 වසරේ ජුනි මාසය දක්වාද තිබූ අතර පසුව එය අහිමි වූයේ ඔවුන්ගේ සහභාගීත්වයේ පැවති දුර්වලතා හේතුවෙනි. මෙවර ඔවුන් නැවත සංවිදානාත්මක ලෙස ක්‍රිකට් පිටියට තරගයක් ලබාදෙනු ඇති බව ක්‍රීඩා වාර්තා සඳහන් කරයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment