කලල වර්ධනයේ සති 24 (මාස 6) පමණ අඩු කාලයකදී
ඉපැදෙන විට තනි අත්ලක තබාගතහැකි තරම් කුඩාවූ මෙම දරුවා මාස 5 ක ඇවෑමෙන් පෙබරවාරි 20 වනදා රෝහලෙන් නිදහස් කරන විට කිලෝග්රෑම් 3.2 සාමාන්‍ය වැඩුණු තත්වයට පත්ව තිබූ අතර මව්කිරි ලබාගැනීමද නිසි ලෙස සිදු කරමින් සිටි බව වෛද්‍ය තකෂි අරිතිසූ දන්වා තිබේ.
මින් ඉහත මේ හා සමාන අඩු බර දරු උපතක්2015 ජර්මනියේ වාර්තාවී තිබූ අතර ඒ දරුවා ග්‍රෑම් 252 ක් විය. එනමුත් එම ජීවිතය නිරුපද්‍රිතවූයේ නැත.
අඩුම බරකින් උපත ලබා ජීවිතය සුරක්ෂිත කරගත් දරුවා ලෙස මෙම ජපන් බිළිඳා වාර්තා පොතට ඇතුළත්ව තිබේ. මෙය නූතන වෛද්‍ය දියුණුවේ හාස්කමක් ලෙස විදෙස් වාර්තා සඳහන් කර තිබේ.
0 comments :
Post a Comment