නාමල් විජයමුණි සොයිසා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂක ධූරයේ වැඩ අරඹයි
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව ක්‍රියාකාරී අධ්‍යක්ෂ ධූරයට පත්කරනු ලැබූ නාමල් විජයමුණි සොයිසා මහතා අද (12) පෙරවරුවේ එම ආයතන පරිශ්‍රයේදී වැඩ බාරගනු ලැබිණි.
එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධිත සංවිධානයක් වන ජාතික යොවුන් පෙරමුණේ උප සභාපතිවරයා වන ඒ මහතා කලක් ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙසද සේවය කරනු ලැබිය.

0 comments :
Post a Comment