මාකදුරේ මධූෂ් ඩුබායිහිදී අත්අඩංගුවට

https://www.gossiplankanews.com/2019/02/makandure-madush-arrested.html
ලංකාවේ පාතාල ක්‍රියාකාරකම් නිසා අත්‍යවශ්‍යම පුද්ගලයා බවට පත්ව සිටි පාතාල නායක මාකදුරේ මධූෂ් ඇතුළු තවත් මත්ද්‍රව්‍ය ඡාවාරමට හා පාතාලයට සම්බන්ධ පුද්ගලයින් 25දෙනෙකු ඩුබායි හී හෝටලයකදී
මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත නැමැති අයව හඳුන්වන වෙනත් නම් ලෙස මාකඳුරේ මධුෂ්, කඹුරුපිටියේ මධුෂ්, මාතර මධුෂ් යන නාමයන් හැදින්විණි.
මෙම අත්අඩංගුවට ගත් පිරිස සමඟ මාකඳුරේ මදුෂ්ට අමතරව කනිචපානි ඉම්රාන්, කෙසෙල්වත්තේ දිනුක සහශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගායක ශිල්පියෙකු වන අමල් පෙරේරාද සිට ඇත.

2006 වසරේ දී දක්ෂිණ සංවර්ධන අධිකාරියේ හිටපු සභාපතිවරයෙක් වූ ඩැනී හිත්තැටිය මහතාගේ ඝාතන සිද්ධියෙන් පසු මාකදුරේ මධූෂ් විදෙස් ගතව තිබු අතර පසුගිය කාලයේ රටම හෙල්ලූ මත්ද්‍රව්‍ය ජාවාරම් ඝාතන හා කොල්ලකෑම් සිදු කළේය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment