මධූෂ් කොටු වෙද්දී ලංකාවේ නොසන්සුන්වූ දේශපාලකයින් කවුද‍?

පාතල කල්ලි නායක මාකඳුරේ මධූෂ් නැමැත්තා ඩුබායිහිදී අත්අඩංගුවට ගැනීම සමග මෙරට දේශපාලනඥයින් කීපදෙනෙක් දැඩි නොසන්සුන් තාවට පත්ව ඇති බව  වාර්තා වේ.
ඒ ඔවුන් සමග මධුෂ් පැවැත්වූ සබඳතා ඩුබායි පොලිසිය හුමවේ හෙළිවේය යන බිය නිසාය. ශ්‍රී ලංකාවේ
පරීක්ෂණ වලට දේශපාලකයින්ගේ බලපෑම්
කළහැකි වුවත් එරටදී එසේ කල නොහැකිවීම මත මෙම බිය තීව්‍ර වී තිබේ.
මේ නිසා අත්අඩංගුවට පත්වීම එරට රජයෙන් ලංකාවට නිල වහයෙන් දන්වන්නටත් පෙරාතුවම කෙසේ හෝ මොවුන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම කඩිනම් කළ යුතු බවට විශාල බලපෑමක් සිදුකරමින් පවතින බව  ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.
පුසගිය කාලයේ මෙරට තුළ සිදු වූ ඝාතන මංකොල්ලකෑම් කප්පම් ගැනීම් මෙන්ම මත්කුඩු බෙදාහැරීමේ ප්‍රදානියෙකු ලෙස මධුෂ්ට චෝදනා එල්ලවූ අතර මෙම අත්අඩංගුවට පත්වීමත් සමග එහුගේ සහචරයින් තිගැස්මකට ලක්ව ඇති බව වාර්තා විය.
ඔහු අල්ලාගැනීම පොලිසිය සලකන්නේ වීර ක්‍රියාවක් ලෙස වුවත් අදාල සම්බන්ධිත දේශපාලකයින් මේ ගැන කනගාටුවී ඇති බවද දැනගන්නට ලැබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment