වික්‍රමසිංහ මහතා ඊයේ (28) පැවැසීය.
මේ වසරේ අවසානයට පෙර සියලු පාසල් වලට ටැබ් පරිගණක ලබාදීම රජයේ අරමුණ බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැවසුවේ ගලහිටියාවේ මධ්‍ය මහා විද්‍යාලයේ තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සහ තෙමහල් තාක්‍ෂණ පීඨ ගොඩනැගිල්ලත් ගම්පහ හේමමාලී මහා විද්‍යාලයයේ දෙමහල් තාක්ෂණ පීඨ ගොඩනැගිල්ලත් සිසු අයිතියට පත් කිරිමෙන් පසු පැවැති උත්සව සභාව අමතමිනි.
-අංජුල මහික වීරරත්න-
0 comments :
Post a Comment