සිරිකොත ගමට.



සිරිකොත ගමට ගෙන යෑමේ වැඩපිළිවෙළ ආරම්භ කිරීමේ උත්සවය අද (10) දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පානදුර, තොටවත්ත ප්‍රදේශයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්‍ෂයේ සභාපති කබීර් හෂීම්, මහලේකම් අකිල විරාජ් කාරියවසම්, උප නායක රවි කරුණානායක, ජ්‍යෙෂ්ඨ උපසභාපති ලක්‍ෂ්මන් කිරිඇල්ල, ජාතික සංවිධායක නවීන් දිසානායක, රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්‍ෂණ අමාත්‍ය අජිත් පී පෙරේරා, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, සමාජ සවිබලගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ඇතුළු එජාප ක්‍රියාකාරීහු විශාල පිරිසක් එක්ව සිටියහ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment