විදුලිය ලබාදීමේ තැන්පතු ගාස්තුව ගැන මසක් ඇතුළත තීන්දුවක්.


විදුලිය ලබාදීමේදී සංස්ථාව ලබා ගන්නා තැන්පතු ගාස්තුව සම්බන්ධයෙන් මසක් ඇතුළත විසඳුමක් ලබා දෙන බව විදුලි බල හා බලශක්ති ඇමැති රවි කරුණානායක අරුණ පුවත්පතට පවසා ඇත.

එසේ පාරිභෝගිකයින්ගෙන් ලබාගන්නා ස්ථාවර තැන්පතුවට පොලියක් ගෙවිය යුතු බවට විදුලි බල පනතේ 28 (3) සඳහන් අතර ඒ සම්බන්ධයෙන් පසුගිය සති දෙකේම අරුණ’​පුවත්පත හෙළි කළේය. ඒ සඳහා ගෙවිය යුතු පොලී අනුපාතයද මහජන උපයෝගිතා කොමිසම මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment