සුරක්ෂා සිසු රක්ෂණයට සිරිසේනගෙන් බාල්දියක්!


පාසල් සිසුන්ට හදුන්වා දී තිබූ සුරක්ෂා රක්ෂණය අත්හිටුවා ඇත.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම අත්හිටුවීම සිදු කල බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් පද්මසිරි ජයමාන්න පවසයි.

ජනාධිපතිවරයාට එම රක්‍ෂණය සම්බන්දයෙන් ලැබී ඇති පැමිණිලි මත සිදුකරන විමර්ශණයක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇතැයිද ලේකම්වරයා කීය.

විමර්ශනයෙන් පසු රක්‍ෂණය සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කරනු ඇතැයිද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment