රටම ඉල්ලන්නේ ගෝඨා නෙවෙයි සිරිසේනව!


මීළඟ ජනාධිපතිවරණයට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ රට පුරාම ඉල්ලා සිටින්නේ යැයි තමන් දන්නේ නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර සඳහන් කරයි.

මන්ත්‍රීවරයා මේ බව සදහන් කර සිටියේ උත්සව සභාවක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින්ය.

නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළිත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ දැයි යන යන තැන්වලින් ප්‍රශ්න කරන බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සදහන් කර ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment