
සැකකරු අදාළ දැරියගේ සීයා බවද අනාවරණ වී ඇතැයි හිරු වාර්තාකරු සදහන් කළා.
තමන්ට සිදුවු හිංසනය පිළිබදව දැරිය පාසලේදී මිතුරියකට ප්‍රකාශ කර තිබෙනවා.
එම දැරියද ඒ සම්බන්ධව විවිද පාර්ශව වලට කරන ලද ප්‍රකාශ අනුවයි මෙම සිද්ධිය අනාවරණ වී ඇත්තේ.
සැකකරු අද කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
(under the courtesy of hirunews news web)
0 comments :
Post a Comment