
අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් ද මෙලෙස ඉහළ දැමීමට සිදුවන බවයි එම සංගමය සඳහන් කළේ.
ආනයනික තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 7 යි 20 කින් ඉහළ නැංවීමට ප්‍රීමා සමාගම පසුගිය මාර්තු 12 වනදා පියවර ගත්තා.
එහෙත් මාර්තු 14 වනදා සිට 20 වනදා දක්වා පාරිභෝගික සතිය යෙදී තිබූ බැවින් පාන් මිල එම අවස්ථාවේදී ඉහළ නොදමන බව බේකරි හිමියන් ප්‍රකාශ කළා.
පාරිභෝගික සතිය ඊයේ දිනයෙන් අවසන් වූ අතර, ඉන් පසුවයි මෙලෙස පාන් මිල වැඩි කිරීමට පියවර ගෙන ඇත්තේ.
(under the courtesy of hirunews news web)
0 comments :
Post a Comment