
ඒ ඔහුගේ නවතම චිත‍්‍රපටය වන චිත‍්‍රපටයේ ප‍්‍රචාරක වැඩසටහනකට සහභාගි වෙමින්.
“මම පළවෙනි පාරට මුම්බායි නගරයට ආවේ දුම්රියෙන්. මම මේ කියන්න යනදේ මම මීට කලින් එකම එක වතාවයි කියලා තිබුනේ. මම දැනගෙන හිටියෙ නැහැ මුම්බායි දුම්රියේ ආසන වෙන්කරලා තියාගන්න පුළුවන් කියලා. ඉතිං මමයි යාළුවොයි එනකොට මගදි කාන්තාවක් නැග්ගා තව කෙනෙක් එක්ක. මම එයාට කිව්වා ඔයාට මෙතන වාඩිවෙන්න පුළුවන් උනත් මේ අනිත් එක්කෙනාට වාඩිවෙන්න බැහැ මොකද මේ ෂීට් එක මමයි මුලින් අල්ලගත්තෙ කියලා. ඉතිං එයා පැනපු ගමන් දුන්නා මට හොද කම්මුල් පාරක්…”
0 comments :
Post a Comment