සැමියා බිරිඳට ඇසිඩ් ගහලා



කාන්තාවකට ඇසිඩ් ගසා බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විරගුල, ගල්බොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය මස 26 වනදා 38 හැවිරිදි කාන්තාවකට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර ඇති බවට වීරගුල පොලිසියට ලද පැමිණිල්ලක් මත සිදු කළ විමර්ශනයකදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවේය.

අත්අඩංගුවට ගත් සැකකරු 46 හැවිරිදි දෙමටලන්ද, වතුරගම ප්‍රදේශයේ පදිංචි ඇසිඩ් ප්‍රහාරයට ලක්ව තුවාල ලබා සිටින කාන්තාවගේ සැමියා බව සඳහන්ය.


(under the courtesy of adaderana news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget