
මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කලේ බලංගොඩ නගරය කේන්ද්‍ර කර ගනිමින් මෙම කම්පනය සිදුව ඇති බවයි.
භූ විද්‍යා හා පතල් කැණිම් කාර්යංශය පැවසුවේ පල්ලෙකැලේ පිහිටි භූ විද්‍යා මධ්‍යස්තානයේ පද්ධති වල සුලු භූකම්පන තත්වයක් සටහන් වී ඇති බවයි.
කෙසේ වෙතත් මහකනදරාව සහ හක්මන පිහිටි මධ්‍යස්ථාන වල මෙම කම්පනය සටහන් වී ඇත්දැයි මේවන විට සොයා බලමින් පසුවන බව ඔවුන් ප්‍රකාශ කලා.
භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කළේ රත්නපුර දිස්ත්‍රික්කයට අයත් මහවලතැන්න, වැලිගෙපොල - දම්මන, ඉඹුල්ලේ - දෙනගම ප්‍රදේශවලට මෙම භූ චලන දැනී ඇති බවයි.
0 comments :
Post a Comment