
MSC Jovanna, Ever Lenient සහ MSC Toronto යන මෙම නෞකා ත්‍රිත්වය පසුගිය බදාදා ජය බහලුම් පර්යන්තයෙහි නැංගුරම් ලා තිබේ.
MSC Joanna නෞකාව මීටර 337 ක දිගින් යුක්ත වන අතර එහි සම්පූර්ණ බහාලුම් ධාරිතාව 9,178 කි. එසේම මීටර 335 හා 325 යන දිගින් යුක්ත වූ Ever Lenient හා MSC Toronto නෞකාවල සම්පූර්ණ ධාරිතාව පිළිවෙලින් බහාලුම් 8,500 ක් හා 8,089 ක් වේ.
මෙයාකාරයෙන් විශාල නෞකා තුනක් එකවර ජය බහාලුම් පර්යන්තයේ නැංගුරම් ලා ඇත්තේ ඉතිහාසයේ පළමුවරට ය.
Adaderana
0 comments :
Post a Comment