
ආර්ථික වර්ධන වේගයේ වෙනස්කම් පැවතියද පසුගිය කාලසීමාව තුළ මෙරට දළ දේශීය නිෂ්පාදිතය වර්ධනය වී ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්මේන්තුව පවසනවා. එහි අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා මේ බව කියාසිටියේ 2015 වසරේ සිව් වන කාර්තුව හා එම වර්ෂයේ ජාතික ගිණුම් ප‍්‍රකාශයට පත් කිරිම වෙනුවෙන් පැවති මාධ්‍ය හමුවකදීයි.
2016 වසරේ ආර්ථික වර්ධන වේගය සියයට 5.3 ක් ලෙස පවත්වා ගැනිමට හැකිවුවහොත් ශී‍්‍ර ලංකාව ඉහළ මැදි ආදායම් රටක් බවට පත් වන බවද ආචාර්ය අමර සතරසිංහ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.
(under the courtesy of nethfm news web)
0 comments :
Post a Comment