සුනඛයා මුරට තබා සිදුකළ අපූරු සොරකම - සී සී ටි වී දර්ශන සහිතයි



අද උදෑසන ගාල්ල උණවටුණ ප්‍රදේශයේ සුපිරි වෙලඳ සැලක් බිඳ එහි මුදල් කොල්ලකා තිබෙනවා.

එහිදී කොල්ලකරු විසින් ලක්ෂ 2ට ආසන්න මුදලක් කොල්ල කා පලාගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

කොල්ලය සඳහා සැකකරු ඔහුගේ සුනඛයාද රැඟෙන පැමිණ ඇති බවටයි සැක පළකරන්නේ.

හබරාදුව පොලිසියයි පරීක්ෂණ මෙහෙයවන්නේ.

වෙලද සැලේ සවිකර තිබූ CCTV කැමරාවල එම දර්ශන සටහන්ව තිබූ අයුරු පහතින්.

(under the courtesy of hirunews news web)


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget