බුලත්කොහුපිටිය - කළුපහනවත්තේ නායයෑමකින් ලයින් කාමර හයක් පමණ යටවී ඇති බවත්, එහි සිටි බව කියන 16 දෙනකු සොයා මෙහෙයුම් අරඹා ඇති බවත් පොලිසිය පවසයි.
වතු නිවාස සංකීර්ණයක නිවාස 6ක් මෙලෙස නායයාමට ගොදුරුවී ඇති බව පොලීසිය පැවසීය.

0 comments :
Post a Comment