2017 වර්ෂයේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා වන අයදුම්පත් ලබන මස 30 වැනිදාට ප්‍රථම යොමු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමට අදාළ චක්‍රලේඛය මේවනවිට නිකුත් කර ඇති අතර, අදාළ ආදර්ශ අයදුම්පත් හා උපදෙස් පත්‍රිකාව www.moe.gov.lk යන අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියෙන්ද ලබාගැනීමට හැකි බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

0 comments :
Post a Comment