කොළොන්නාව 511 දහම්පුර නාගහමුල්ල පාරේ වැසිකිළි අපද්‍රව්‍ය රැගෙන යන භූගත නළ මාර්ග උතුරා යාමෙන් දැඩි දුර්ගන්ධයක් පවතින බව වාර්තා වෙයි. මේ හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයට පත්වන බව ප්‍රදේශවාසීහු පවසති.
උතුරා යන අපද්‍රව්‍ය මාර්ගයට හා අවට නිවෙස්වලට කාන්දුවීම හේතුවෙන් දැඩි දුර්ගන්ධයක් පවතී. වැසි දිනවල අපද්‍රව්‍ය පවිත්‍රාගාරයේ පොම්ප අක්‍රිය වීම හේතුවෙන් මෙසේ අපද්‍රව්‍ය ගෙන යන නළ උතුරා යන බව වාර්තා වෙයි.

0 comments :
Post a Comment