චම්පික ඇමතිකමින් ඉල්ලා අස්වෙයි..?

මෙගාපොලිස් ඇමති චම්පික රණවක මහතා සිය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව අන්තර්ජාල මාධ්‍ය හා සමාජ වෙබ් අඩවි වාර්තා කරයි.

ඇමතිවරයා මෙම තිරණය ගෙන ඇත්තේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා විදෙස්ගත සිටි කාලයේදී යයිද පවසන එම වාර්තා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාදිපතිවරයාට ඉදිරියේදී ලබා දෙනු ඇතැයිද සඳහන් කරයි.

චම්පික රණවක මහතා පසුගිය මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂය යටතේ තරඟ කොලඹ දිස්ත‍්‍රික්කයෙන් තරඟ වැදුනේය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment